hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 23, ප.ව. 9:34


ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බවයි.

හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි.