2022 අප්‍රේල් 27, ප.ව. 4:00
හෙට (28) දිනයේ සිට සෙනසුරාදා (30) දින දක්වා පැය 3යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
එමෙන්ම පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05