2023 පෙබරවාරි 08, පෙ.ව. 10:11
මේ වන විට මහා සංඝරත්නය විසින් විරෝධතාවයක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ උත්සාහයට එරෙහිවයි මේ විරෝධතාවය මහා සංඝරත්නය විසින් ආරම්භ කර තිබෙන්නේ.
මෙය සංවිධානය කරන්නේ ත්‍රෛනිකායික භික්ෂූන් එකමුතුව විසින්.
ශ්‍රී ජයවර්ධනපුර පැරකුම්බා පිරිවෙන් අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන පාර්ලිමේන්තු සංකීර්ණය දෙසටයි මේ වන විට ගමන් කරමින් තිබෙන්නෙ
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19