hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 12, ප.ව. 12:41


සද්ධාරතන හිමිට ලැබුණු අධිකරණ නියෝගය

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.