hit counter

2024 මැයි මස 29 වන බදාදා

2024 මාර්තු 08, පෙ.ව. 9:11


රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පිනියක් මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහත්මිය 73 හැවිරිදි වියේ පසුවුණා.