hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ජූනි 30, ප.ව. 1:18


මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙයි

මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මීට සුළු මොහොතකට පෙර සිය අක්තපත්‍ර භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.