hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 ජූලි 04, ප.ව. 9:34


අගමැතිගේ නිවස ඉරිපිට විරෝධතාවයක්

රටේ උද්ගතව ඇති අර්බුදයට කඩිනමින විසඳුම් ලබා දිය නොහැකි නම් අගමැති ධූරයෙන් වහාම ඉවත්වන ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පිහිටි නිවස ඉදිරිපිට අද (04) රාත්‍රීයේ විරෝධතාවයක් පැවැත්වුවා.

විරෝධතාකරුවන්ට අගමැතිවරයාගේ නිවස දෙසට පැමිණීමට නොහැකි වන අන්දමට මාර්ග බාධක යොදා පොලිස් කැරලි මර්ධන අංශය විසින් විශේෂ ආරක්‍ෂාවක් සලසා තිබෙන බව වාර්තා වෙනවා.