hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 8:10


ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

ක්‍රීඩා ඇමතිවරයා පත් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව සෙවීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබෙනවා.

අද හවස රැස් රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම අනු කමිටුව පත්කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරු එහි සාමාජිකයෝ වෙයි.