hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මාර්තු 06, පෙ.ව. 9:52


ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.

ජනාධිපතිවරයා මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.