hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 09, ප.ව. 9:43


රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුල් වූ විරෝධතාකරුවන් එයට ගිනි තබා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටිනවා.