hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 9:45


ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ජය මංගල ගාථා ගයමින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.

සිව් වැනි සභාවාරය විවෘත කිරීමෙන් පසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.