2024 ජූනි 18, පෙ.ව. 11:40
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ගයක් පටන් ගෙන අදට දින 45 වැඩි කාලයක් ගතවී තිබුනද බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් මෙම ගැටලුවට තවම ලැබී නොමැති පසුබිමක සියලු විශ්ව විද්‍යාල වල අනධ්‍යයන වෘත්තිය සමිති අද මුදල් අමාත්‍යංශයට පාගමනක් යෑමට සූදානම් වී තිබෙනවා.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05