2023 සැප්තැම්බර් 05, පෙ.ව. 11:39
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය කෙළවර තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීමෙන්, කුරුණෑගල – දඹුල්ල ප්රධාන මාර්ගය මැල්සිරිපුර ප්රදේශයෙන් සම්පූර්ණ වශයෙන්ම අවරහිර වී ඇති බව වාර්තා වෙනවා.
ගස ඉවත්කර මාර්ගය යළි, යථා පරිදි භාවිත කළ හැකි වන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05