hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 01, ප.ව. 12:56


කොළඹ ලෝටස් පාර අවහිර වෙයි

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.