hit counter

2024 මැයි මස 29 වන බදාදා

2024 මාර්තු 07, ප.ව. 3:09


රෝහිත කෝප් සභාපති ධුරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.