hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 7:21


සක්විතිට එරෙහිව ලැබුණු නියෝගය

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය බවට වූ චෝදනාවට තමා වැරදිකරු බව සක්විති රණසිංහ මහතා පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට වසර 22ක බරපතළ වැඩසහිත දඬුවම් නියමකළ අධිකරණය එය වසර 5කට අත්හිටුවනු ලැබුවා.