hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 08, පෙ.ව. 9:34


සනත්ගේ හිස් වූ පුටුවට අලුත් මන්ත්‍රී දිවුරුම් දෙයි

හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිමිවූ ජගත් ප්‍රියංකර මහතා අද (08)පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.