hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 15, ප.ව. 4:15


සනත් නිශාන්ත ඇතුළු තිදෙනෙකුට ඇප

මැයි 09වනදා ගාලු මුවදොර ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු තිදෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා