hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:46


සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.