hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 ජනවාරි 26, ප.ව. 1:27


සංජීවට සහ ආනන්ට අද ලැබුණු තීන්දුව

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.