2024 මැයි 12, ප.ව. 8:51
දැඩි වර්ෂාවත් සමග අද සවස සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදුවේ පහනට ගෑස් සපයන නලයකට අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
අකුණු සැර වැදීමත් සමග ගින්න හටගෙන ඇති අතර ඒ සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බව වාර්තා වෙනවා.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14