hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:42


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: