2023 ජූනි 09, පෙ.ව. 11:26
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව නිවේදනය කළා.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කාරක සභා සාමාජිකත්වයට පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42