hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 11, ප.ව. 8:57


ෆොන්සේකාගෙන් නව පක්ෂයක්

නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ අද සවස කොළඹ පුරහල ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: