2022 ජූලි 01, ප.ව. 9:36
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට දී අති වූ කලබලකාරී තත්ත්වය අතර තුර යුද හමුදා බස් රථයකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාලක අශාන්ත නොහොත් සතා නාලක නැමැත්තා ලබන 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඒ පසුගිය බදාදා නාලක අශාන්ත නොහොත් සතා නාලක ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින්.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09