2022 ජූලි 02, ප.ව. 9:06
මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාරේ අම්බලන්ගොඩ, මාදම්පේ, උස්මුදලාව හංදියේ සිට දෙහිවල දක්වා වූ මාර්ගය වසා දමා තිබෙනවා.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර මුහුදු රළ ගොඩ ගැලීම පැමිණීම හේතුවෙන් උස්මුදුනාව හංදියේ සිට හික්කඩුව කුමාරකන්ද හංදිය දක්වා රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසනවා.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09