2022 මැයි 11, ප.ව. 3:17
ජනාධිපතිගේ බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් තිදෙනෙක් පත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09