2022 මැයි 30, පෙ.ව. 10:53
ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට (31) දිනය දක්වා කල් තබා තිබෙනවා.
ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි ශෂී වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම වෙනුවෙන් අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලැබී තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05