hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 මැයි 31, ප.ව. 12:34


ශෂී වීරවංශට ඇප

ව්‍යාජ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිනිය වීමෙන් දඬුවම් නියමව සිටි ශෂී වීරවංශ මහත්මියට අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.