2023 ජූනි 18, පෙ.ව. 7:40
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42