2023 ජූනි 24, පෙ.ව. 8:19
ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයාය ප්රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.
වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.
එහිදී STF නිලධාරීන් සිදු කළ ප්රතිප්රහාර හමුවේ මෙම සැකකරුට වෙඩිවැදී ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු හිටපු හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසුවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05