2022 අප්‍රේල් 26, ප.ව. 5:25
“නිදහසේ අරගලය” තේමා කර ගනිමින් සමගි ජන බලවේගයේ පාගමන අද (26) මහනුවරින් ආරම්භ වුණා.
මහනුවර සිට කොළඹ දක්වා දින 5 ක් පැවැත්වෙන පාගමනේ පළමු අදියර මාවනැල්ල නගරයෙන් අවසන් වීමට නියමිත යි.
පාගමන ආරම්භ කිරීමට ප්‍රථම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ ආශිර්වාද ලබා ගත්තා.
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
2026 ජනවාරි 14, පෙ.ව. 11:49
2026 ජනවාරි 14, පෙ.ව. 10:48
2026 ජනවාරි 09, ප.ව. 3:29