2024 අගෝස්‍තු 12, ප.ව. 1:24
කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරාරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42