hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 04, ප.ව. 1:32


සූර්ය පැනල බදු ඉවත් කරයි

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් සඳහා වරාය සහ ගුවන් සේවා බද්ද පසුගිය ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.