hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 3:41


නින්දිත පරාජයෙන් පසු ක්‍රිකට් ලෝලීන් කුපිත වෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්

ඊයේ ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරඟයේ පරාජයත් සමග යම් කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි අනුමාන කරමින් අද ක්‍රිකට් ආයතනයේ ඉදිරි පිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මුහුණු පොතේ සඳහන්ව ඇති ආකාරයට අද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කොට තිබෙනවා.

එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් හෙට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව පවසමින් පිටව ගොස් තිබෙනවා.