2023 නොවැම්‍බර් 04, ප.ව. 2:02
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද විරෝධයක් පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම පත්වීමට හේතුව දුර්වල පරිපාලනය හේතුවෙන් බව විරෝධතාකරුවන් පැවසූවා.
ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බවත් ඔවුන් පැවසූවා.
මේ හේතුවෙන් ක‍්‍රිකට් ආයතනය අසල විශේෂ ආරක්ෂාවක් කැඳවා තිබුණි.
මේ අතර ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කරන මොහාන් සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඔහුගේ අස්වීමේ ලිපිය ක්‍රිකට් විධායක කමිටුව වෙත යොමු කර තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42