hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 07, පෙ.ව. 7:33


භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් – ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකුත් එහි සිටි බවට තොරතුරු

රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනකු මියගොස් තිබෙනවා.

ඉන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කර ඇත.