hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 10:29


දක්ෂිණ අධිවේගයේ නායයාමෙන් STF නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.