hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 5:16


ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ගැන තීරණයක් ගනී

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.