hit counter

2024 ජූනි මස 24 වන සඳුදා

2022 මැයි 28, ප.ව. 7:35


අරගලකරුවන්ට කඳුළු ගෑස්

මීට සුලු මොහොතකට පෙර කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ කළ අරගලකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා.

අරගලයට දින 50ක් පිරුණු මොහොතේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.