hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 31, ප.ව. 4:48


සිසු විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පේරාදෙණිය තානායම ආසන්නයේදී මෙලෙස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇත.