hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 18, ප.ව. 4:02


අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

කොළඹ නගර ශාලාව ආසන්නයේ විරෝධතාවයක යෙදී සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට මීට සුළු මොහොතකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා.