hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 8:14


අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අරලියගහ මන්දිරයට පිවිසීමට උත්සහ කළ පිරිසකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.