hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 29, ප.ව. 5:38


තරිඳු උඩුවරගෙදරට ඇප

පොලිස් අත්අඩංගුවට පත්වූ තරිඳු උඩුවරගෙදර අද (29) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කර තිබෙනවා.

කම්කරු අරගල මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඊයේ (28) පැවැත්වු විරෝධතාව අතරතුරදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගැනුණා.