hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 7:32


බුදු දහමට අපහාස කළ චීවරධාරියෙකුට වුණ දේ

විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම චීවරධාරිය කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.