hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 23, ප.ව. 1:57


හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ.