hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 16, ප.ව. 4:47


කොළඹ හිර වෙයි

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී තිබෙනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති අතර මෙම පා ගමනට කොළඹ හෝර්ටන් පෙදෙසේදී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.