hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2022 මැයි 17, ප.ව. 3:39


බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්තෙන් අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.