hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 17, ප.ව. 3:39


බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්තෙන් අවහිර වෙයි

ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.