hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 21, ප.ව. 2:17


හෙට සිට දුම්රිය ගාස්තු වැඩි වෙයි – ගාස්තු වැඩි වුනේ මෙහෙමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නව ගාස්තු සංශෝධනය අනුව තුන්වැනි පන්තියේ අවම දුම්රිය ගාස්තුව රු.20ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම වේදිකා ප්‍රවේශපත්‍ර ගාස්තුවද රු. 20ක් දක්වා වැඩි කර තිබෙනවා.

නව ගාස්තු හෙට (ජූලි 22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.

අදාළ ගාස්තු පිළිබඳ විස්තරය පහතින්,